එක්සත් ජාතික පක්ෂයේ මංගල මහා රැළිය අද ගාලුමුවදොර පිටියේදී පැවැත්වුනා.මෙම අවස්ථාවට අති විශාල ජනකායක් සහභාගී වූ අතර එක්සත් ජාතික පෙරමුණට සහාය දක්වන සියලූම පක්ෂවල නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් බලයට පත් වූ වහාම රටේ ආරක්ෂාව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බවයි.

එමෙන්ම රටේ තරුණ පරපුර ඩිජිටල් ලෝකයක් කරා යන කාලය මෙය බැවින් ඒ සඳහා ඔවුන්ව දිරිමත් කරන බවද ඔහු සඳහන් කලා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ අතර අක්කර 10,000ක වෙලඳ කලාපයක් හම්බන්තොට ඉදි කිරීමට තමන් සූදානම් බව ඔහු එහිදී පැවසූවා.

Leave a Reply

  Subscribe  
Notify of