ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අපේක්ෂා රෝහලේදී මියයන ව්ට ඒ මහතා 71 වෙනි වියෙහි පසු වූවා.