එළඹෙන නොවැම්බර් මස 17 වැනි දා වන විට රටේ මිනිසුන්ගේ තිබෙන “රණවිරුගාය” නැති කල යුතු බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසනවා.අද පැවති සිවිල් ස`න්විධානවල හමුවකදී අදහස් පල කල ඔහු කියා සිටියේ ඉදිරියේදී විපක්ෂ අපේෂකයාට එරෙහිව තව දුරටත් නීතියේ පිහිට පැතීමට තමන් සූදානම් බවයි.

එමෙන්ම රණවිරු ගායට නිසි පිලිතුරක්ද ලබා දිය යුතු බව හෙතෙම කියා සිටිනවා.

2
Leave a Reply

2 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
2 Comment authors
  Subscribe  
newest oldest most voted
Notify of
Bulath

මුගේ අධිකරණ ගාය නැති කරන්න කෙනෙක් හොයාගන්න වෙයි වගේ.

Madsa

Ballo