කොරෝනා රෝගය නිසා සිදු වී අටවෙනි මරණය පිලිබඳව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 72 ක කාන්තාවක්

මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් 721ක් වාර්තා වන අතර ඉන් 194 දෙනෙකුම සුවය ලබා තිබෙනවා.