නව කොරෝනා වෛරසය වැළදුණු රෝගින් සංඛ්‍යාව 700ක් බවට පත්ව තිබෙනවා. ඒ අද (02) වෛරසය ආසාධනය වූ රෝගීන් 10 දෙනෙක් වාර්තා වීමත් සමග බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.