ලබන සඳුදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැඳවා ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට තමන්ද සහභාගී නොවන බව සමගි ජන බලවේගය පවසනවා.

ඊයේ දිනයේදී ජනතා විමුක්ති පෙරමුණද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ද එයට සහභාගි නොවන බවයි.