ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප්‍රකාශ කලා.ඒ මීට ටික වෙලාවකට පෙර ආරම්භ වූ මාධ්‍ය හමුවේදී.එහිදී අදහස් දැක් වූ හිටපු අමාත්‍ය පක්ෂයේ නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කලේ තමන්ගේ මෙම තීරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ආශිර්වාද කරන බවයි.

එමෙන්ම ඉදිරි මැතිවරණවලදී පුටුව සලකුණෙන් දෙපාර්ශවය එක්ව තරඟ කිරීමට තම සූදානම් බව ඔහු මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඊයේ රාතියේ සිට ශ්‍රීලනිප සභාපති ධූරයෙන් ඉල්ලා අස් වුනා.

මේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන
දර්ශන අනුග්‍රහය -newshub

Leave a Reply

  Subscribe  
Notify of